බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව
වක්වැල්ල පාර, කලේගාන, ගාල්ල. දු.ක. 0912222437

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්‍රඥප්තිය

අවශ්‍ය සියලු පහසුකම් සපුරා ඇත්නම් ........................................................
ඔබගේ පහත සඳහන් ඉල්ලීම් මෙහි දක්වා ඇති කාලය තුළ අපට ඉටු කර දිය හැකිය.



අනු අංකයසේවාවන් පිළිබඳ විස්තරයවිෂය සංකේතයඅංශයගත වන කාලය
1ශ්‍රවණාගාර වෙන් කරවා ගැනීමF2ගිණුම්විනාඩි 15
2ප්‍රජා ශාලා වෙන් කරවා ගැනීමF2ගිණුම්විනාඩි 15
3ක්‍රීඩා භූමිය වෙන් කරවා ගැනීමF2ගිණුම්විනාඩි 15
4සුසාන භූමිය වෙන් කරවා ගැනීමF2ගිණුම්විනාඩි 15
5ජල බවුසරය වෙන් කරවා ගැනීමF2ගිණුම්විනාඩි 15
6විනෝද වැඩ සටහන් සඳහා අනුමැතිය, මැජික් සදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, ක්‍රීඩා ඉසව්F2ගිණුම්විනාඩි 15
7තනි පැවරුමක් සඳහා සම්පූර්ණ දේපළ බෙදා වෙන් කොට නොමැති අයගේ වරිපනම් හිමිකාරිත්වය වෙනස් කිරීමF1ගිණුම්දින 01
8අනවසර ඉඳිකිරීම් පිළිබඳ පැමිණිලි පරීක්ෂාවD1සංවර්ධනදින 01
9මහජන පුස්තකාල සාමාජිකත්වය ලබා දීමE2සංවර්ධන දින 01
10අනතුරුදායක ගස් සම්බන්ධ පැමිණිලි පරීක්ෂාවA2පාලන දින 02
11ව්‍යාපාර බදුF2 ගිණුම් දින 03
12කර්මාන්ත බදුF2 ගිණුම් දින 03
13වෙළඳ බලපත්‍ර ලබාදීමF2 ගිණුම් දින 03
14වීථි රේඛා සහතික නිකුත් කිරීමF1 ගිණුම් දින 03
15නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීමF1 ගිණුම් දින 03
16වරිපණම් සහතික නිකුත් කිරීමF1 ගිණුම් දින 03
17වීථි පහන් නඩත්තු කිරීමA3පාලන දින 03
18තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ ඉල්ලීම් කරන තොරතුරු වලට අදාල දැනුම් දීමA1පාලන දින 14
19අනුකූලතා සහතික නිකුත් කිරීමD2සංවර්ධන දින 14
20ඉඩම් අනු බෙදීම් සැලසුම්D2සංවර්ධන දින 14
21ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම D2සංවර්ධන දින 14
22පරිසර බලපත්‍ර නිකුත් කිරීම හා අළුත් කිරීමE1ප්‍රජා සංවර්ධන දින 14
22ජල සැපයුම් ලබා ගැනීම සඳහා පලුදු කරන ලද මාර්ග නැවත ප්‍රතිසංස්කරණය කිරීමF2 ගිණුම් මාස 03

සේවා ක්‍රියාපටිපාය සහ අයදුම්පත් පහතින් ලබා ගත හැක


ශ්‍රවණාගාර, ප්‍රජා ශාලා,වෙන් කරවා ගැනීම
ශ්‍රවණාගාර, ප්‍රජා ශාලා,වෙන් කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය

ක්‍රීඩා භූමි වෙන් කරවා ගැනීම
ක්‍රීඩා භූමි වෙන් කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය

ආදාහනාගාර වෙන් කරවා ගැනීම
ආදාහනාගාර වෙන් කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය

විනෝද බද්ද අය කරවා ගැනීම
විනෝද බද්ද අය කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය

ජල බවුසර ඉල්ලුම් අයදුම්පත
ජල බවුසර ඉල්ලුම් අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
ජල බවුසර ඉල්ලුම් අයදුම්පත

අනවසර ඉදිකිරීම් පිළිබඳ පැමිණිලි පරීක්ෂාව
අනවසර ඉදිකිරීම් පිළිබඳ පැමිණිලි පරීක්ෂා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය

අනතුරුදායක ගස් පිළිබඳව දැනුම් දීම
අනතුරුදායක ගස් පිළිබඳව දැනුම් දීමේ අයදුම්පත්‍රය

ව්‍යාපාර බදු අයකිරීම්
ව්‍යාපාර බදු අය කිරීමේ ක්‍රියාපටිපාටිය

වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම්
වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාපටිපාටිය

වීථිරේඛා ලබා ගැනීමේ අයදුම්පත
වීථිරේඛා ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය
වීථි රේඛා ලබා ගැනීමේ අයදුම්පත්‍රය
සැ.යු. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ

නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය

වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය
වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය
සැ.යු. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ

ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම
ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම පිළිබද ක්‍රියාපටිපාටිය
ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත

ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීමේ ඉල්ලුම්පත
ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම සිදු කිරීමේ ක්‍රියාපටිපාටිය
ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම

පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත
පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත

පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත
පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත

ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත
ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත

සැ.යු. ඉහත සියලු ඉල්ලුම්පත් ලබා ගැනීම සඳහා මුදල් අය කරන බව කරුණාවෙන් සලකන්න.