අනු අංකය | සේවාවන් පිළිබඳ විස්තරය | විෂය සංකේතය | අංශය | ගත වන කාලය |
1 | ශ්‍රවණාගාර වෙන් කරවා ගැනීම | F2 | ගිණුම් | විනාඩි 15 |
2 | ප්‍රජා ශාලා වෙන් කරවා ගැනීම | F2 | ගිණුම් | විනාඩි 15 |
3 | ක්‍රීඩා භූමිය වෙන් කරවා ගැනීම | F2 | ගිණුම් | විනාඩි 15 |
4 | සුසාන භූමිය වෙන් කරවා ගැනීම | F2 | ගිණුම් | විනාඩි 15 |
5 | ජල බවුසරය වෙන් කරවා ගැනීම | F2 | ගිණුම් | විනාඩි 15 |
6 | විනෝද වැඩ සටහන් සඳහා අනුමැතිය, මැජික් සදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, ක්‍රීඩා ඉසව් | F2 | ගිණුම් | විනාඩි 15 |
7 | තනි පැවරුමක් සඳහා සම්පූර්ණ දේපළ බෙදා වෙන් කොට නොමැති අයගේ වරිපනම් හිමිකාරිත්වය වෙනස් කිරීම | F1 | ගිණුම් | දින 01 |
8 | අනවසර ඉඳිකිරීම් පිළිබඳ පැමිණිලි පරීක්ෂාව | D1 | සංවර්ධන | දින 01 |
9 | මහජන පුස්තකාල සාමාජිකත්වය ලබා දීම | E2 | සංවර්ධන | දින 01 |
10 | අනතුරුදායක ගස් සම්බන්ධ පැමිණිලි පරීක්ෂාව | A2 | පාලන | දින 02 |
11 | ව්‍යාපාර බදු | F2 | ගිණුම් | දින 03 |
12 | කර්මාන්ත බදු | F2 | ගිණුම් | දින 03 |
13 | වෙළඳ බලපත්‍ර ලබාදීම | F2 | ගිණුම් | දින 03 |
14 | වීථි රේඛා සහතික නිකුත් කිරීම | F1 | ගිණුම් | දින 03 |
15 | නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම | F1 | ගිණුම් | දින 03 |
16 | වරිපණම් සහතික නිකුත් කිරීම | F1 | ගිණුම් | දින 03 |
17 | වීථි පහන් නඩත්තු කිරීම | A3 | පාලන | දින 03 |
18 | තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ ඉල්ලීම් කරන තොරතුරු වලට අදාල දැනුම් දීම | A1 | පාලන | දින 14 |
19 | අනුකූලතා සහතික නිකුත් කිරීම | D2 | සංවර්ධන | දින 14 |
20 | ඉඩම් අනු බෙදීම් සැලසුම් | D2 | සංවර්ධන | දින 14 |
21 | ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම | D2 | සංවර්ධන | දින 14 |
22 | පරිසර බලපත්‍ර නිකුත් කිරීම හා අළුත් කිරීම | E1 | ප්‍රජා සංවර්ධන | දින 14 |
22 | ජල සැපයුම් ලබා ගැනීම සඳහා පලුදු කරන ලද මාර්ග නැවත ප්‍රතිසංස්කරණය කිරීම | F2 | ගිණුම් | මාස 03 |
ශ්‍රවණාගාර, ප්‍රජා ශාලා,වෙන් කරවා ගැනීම
ශ්‍රවණාගාර, ප්‍රජා ශාලා,වෙන් කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය
ක්‍රීඩා භූමි වෙන් කරවා ගැනීම
ක්‍රීඩා භූමි වෙන් කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය
ආදාහනාගාර වෙන් කරවා ගැනීම
ආදාහනාගාර වෙන් කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය
විනෝද බද්ද අය කරවා ගැනීම
විනෝද බද්ද අය කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය
ජල බවුසර ඉල්ලුම් අයදුම්පත
ජල බවුසර ඉල්ලුම් අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
ජල බවුසර ඉල්ලුම් අයදුම්පත
අනවසර ඉදිකිරීම් පිළිබඳ පැමිණිලි පරීක්ෂාව
අනවසර ඉදිකිරීම් පිළිබඳ පැමිණිලි පරීක්ෂා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
අනතුරුදායක ගස් පිළිබඳව දැනුම් දීම
අනතුරුදායක ගස් පිළිබඳව දැනුම් දීමේ අයදුම්පත්‍රය
ව්‍යාපාර බදු අයකිරීම්
ව්‍යාපාර බදු අය කිරීමේ ක්‍රියාපටිපාටිය
වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම්
වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාපටිපාටිය
වීථිරේඛා ලබා ගැනීමේ අයදුම්පත
වීථිරේඛා ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය
වීථි රේඛා ලබා ගැනීමේ අයදුම්පත්‍රය
සැ.යු. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ
නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය
වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය
වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය
සැ.යු. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ
ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම
ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම පිළිබද ක්‍රියාපටිපාටිය
ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත
ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීමේ ඉල්ලුම්පත
ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම සිදු කිරීමේ ක්‍රියාපටිපාටිය
ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම
පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත
පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත
පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත
පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත
ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත
ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත
සැ.යු. ඉහත සියලු ඉල්ලුම්පත් ලබා ගැනීම සඳහා මුදල් අය කරන බව කරුණාවෙන් සලකන්න.